Login for faster access to the best deals. Click here if you don't have an account.

Nagrak Holiday Bungalow Belihuloya

Jun 4th, 2024 at 17:28   Travel & Adventure   Colombo   63 views Reference: 555

0.0 star

Location: Colombo

Price: Contact us


Now open 😱😮 Nagrak Bungalow🍀😍🌿🌺🏕️❤️

This bungalow, which many people have been waiting for, has now been given the opportunity to book

Nagrak Holiday Bungalow ❤️

It is managed by Aitken Spence Hotels now

Nagrak is a bungalow located at 7000 feet above sea level in Nanperil Estate. This estate is located close to Belihull Oya. To be precise, this is the tea estate that we can see below when we go to see the world.

To be honest, this garden is as big as the end of the world from the bottom to the top.After passing Belihul Oya on Colombo Badulla Road, you will find the road to Nanperial Estate. After 33 difficult bends and 22 kilometers up the hill, you can reach this beautiful plantation bungalow.

Nagrak is a division of Nonperil Estate, in which the bungalow is located. Also, if we go south from this junction or towards the Upper Division, we can go down to the end of the world. To be honest, even this trip has a little adventure.

ඔන්න දැන් විවෘතයි😱😮 නැග්රක් බංගලාව🍀😍🌿🌺🏕️❤️
ඔන්න ගොඩ දෙනෙක් බලන් හිටිය මේ Bungalow එක දැන් Book කරන්න අවස්ථාව දීලා තියෙනවා
Nagrak Holiday Bungalow ❤️
Aitken spence Hotels වෙතින් තමයි දැන් මේක Manage කරන්නේ😍
Nagrak කියන්නේ නාන්පෙරිල් වතුයායේ මුහුදු මට්ටමේ ඉදලා අඩි 7000ක් උඩින් පිහිටලා තියෙන බංගලාවක්.මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔය පලාතට කිට්ටුව.. හරියටම කිව්වොත්.ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක.
ඇත්තටම කිව්වොත් මේ වතු යාය ලෝකාන්තය පහල සිට උඩටම තියෙනවා ඒ තරම් ම ලොකුයි.
කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නාන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා.දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර වතු බංගලාවට යන්න පුළුවන්.
නැග්රක් කියන්නේ නොන්පෙරිල් වත්තේ Division එකක්, එකේ තමයි බංගලාව තියෙන්නේ. ඒ වගේම මේ හන්දියෙන් දකුණට එහෙම නැත්තන් Upper Division එක පැත්තට ගිහාම අපිට ලෝකාන්තය පහලට යන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ ගමනේ පවා පොඩි Adventure ගතියක් තියෙනවා
Note: You must be logged in to post a review.