Login for faster access to the best deals. Click here if you don't have an account.

Singithi Villa Unawatuna

Jun 6th, 2024 at 10:46   Travel & Adventure   Galle   303 views Reference: 621

0.0 star

Location: Galle

Price: ₨3,500


ගාල්ල, උනවටුන Beach එක ලගින්ම සුපිරිම බජට් Villa එකක්😮🌿🐬🦀🐦🍃
ගාල්ල, උණවටුන, ජන්ගල් බීච් යන ඕනම කෙනෙක්ට සුවපහසුව, ආරක්ෂිතව නතර වෙන්න පුලුවන් බජට් Rates තියෙන, හොද_සේවාවක් ලබා දෙන තැනක් තමයි මේක.
කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා.
උණවටුන ස්ටේශන් එකේ ඉදන් 400M යි, ඒ වගේම Southern express exit එකේ ඉදන් 1KM දුරකින් Villa එක තියෙන නිසා පහසුවෙන්ම එන්නත් පුලුවන්.
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ Unawatuna beach - 1km
📌️ Jungle beach - 2km
📌️ රූමස්සල
📌️ ගාලු කොටුව
📌️ තල්පෙ
📌️ කොග්ගල, වගේ Locations ගොඩකටම බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්😍
Galla, Unawatuna A super budget villa right next to the beach😮🌿🐬🦀🐦🍃 This is Singithi Villa Unawatuna ❤️ This is a place where everyone from Galle, Unawatuna, Jungle Beach can stay comfortably and safely with budget rates and good service.
⭕ Package Details
✅ Double Room
✅ Family room (starting Price)
✅ Two bedrooms family suite
✅ Three bedrooms family suite (9 pax Max)
✅ Four bedrooms villa (12 Pax Max)
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Modern Bathroom
✅ Hot water Facility
✅ Dinning Area
✅ TV Lobby
✅ Beautiful Garden
✅ Safety Parking space
You can buy any kind of food or drink from them, or else you have all the facilities here to make your own. The villa is 400m from Unawatuna station and 1km from the Southern express exit, so it is easily accessible. If you come here,
📌️ Unawatuna beach - 1km
📌️ Jungle beach - 2km
📌️ Rumassala
📌️ Galle Fort
📌️ Talpe
📌️ You can go to many locations like Koggala very quickly
Note: You must be logged in to post a review.