Login for faster access to the best deals. Click here if you don't have an account.

Moon Plains Luxury Apartments Nuwaraeliya

Jun 5th, 2024 at 12:30   Travel & Adventure   Nuwara Eliya   77 views Reference: 576

0.0 star

Location: Nuwara Eliya

Price: ₨10,000


නුවරඑළියේ ගිහින් ගෙදර වගේ ඉන්න පුලුවන් සුපිරිම Apartment Collection එකක්😮🌿🐬🦀🐦🍃
ග්රෙගරි වැව පේන දුරින් නිදහසේ නිවාඩුවක් ගත කරන්න හොදම_Service එකක් දෙන තැනක් තමයි මේක.
මෙතන විශේෂත්වය වෙන්නේ එන හැමෝටම හම්බෙන්නෙ සම්පූර්ණ පහසුකම් තියෙන Kitchen එකක් සහ Room 2ක් හෝ 3 කින් සමන්විත Apartment එකක්, ඒ නිසා ඔයාලගේ නිදහස උපරිමෙන්ම විදින්න පුලුවන්😍
Category විදිහට Apartments තියෙනවා. ඔයාලගෙ එන පිරිස සහ Budget එක අනුව කැමති එකක් Select කරගන්න පුලුවන්.
එකවර 150 කට උනත් නවාතැන් ගත හැකි අතර ලොකු ඉඩකඩක් සහිත ආරක්ශිත වාහන නැවැත්වීමේ පහසුකම් වලින් සමන්විත වේ.
සෑම Apartment එකකම ඔයාලටම උයාගෙන කන්න පුලුවන් වගේම ග්රෙගරි වැවේ සුන්දරත්වය විදින ගමන් උණු කෝපි කෝප්පයක රස විදින්න අවශ්ය සියලු පහසුකම් වලින් සමන්විතයි.
නුවරඑළියේ එන ගොඩ දෙනෙක් තෝරගන්න, හොදම_Reviews තියෙන තැනක් තමයි මේක. ඔයාලගෙ දවසත් දැන්ම කතා කරලා වෙන් කරගන්න
A superb Apartment Collection where you can go and feel like home in Nuwara Eliya😮🌿🐬🦀🐦🍃 This is a place where you can spend a free holiday in the distance of Gregory Lake with the #best_service. This is Moon Plains Luxury Apartments Nuwaraeliya ❤️ The special thing here is that everyone who comes will find a fully equipped kitchen and an apartment with 2 or 3 rooms, so you can enjoy your freedom to the fullest. ⭕ Their Apartments start from LKR 10,000/=. ✅ Standard ✅ Semi Luxury ✅ Deluxe ✅ Luxury There are apartments as category. You can select the one you like according to the number of people coming and your budget.
⭕ Facilities of Apartments
✅ Comfortable Bedrooms
✅ Living Room
✅ Dining Area
✅ Hot Water Facility
✅ Fully Equipped Kitchen
- Rice Cooker
- Gas Cooker
- Oven
- Fridge
- Pots Pans
- Cutlery
✅ 24*7 Security
It can accommodate up to 150 people at a time and is equipped with secure parking facilities with a large space.
Each apartment is equipped with all the necessary facilities to enjoy a hot cup of coffee while enjoying the beauty of Lake Gregory.
Many people who come to Nuwara Eliya choose, this is the place with the #best_reviews. Book your date now.
Note: You must be logged in to post a review.