Wattura Resort and Spa in Waikkal
Jun 10th, 2024 at 10:31 Travel & Adventure Negombo 100 views Reference: 699Contact us
Location: Negombo
Price: Contact us
Waikkal වල තියන තවත් ලස්සනම Beach Front Hotel එකක් තමයි මේ
.

Wattura Resort and Spa | Waikkal
ලස්සනම Beach එකක් වගේම සුන්දර ගිං ඔයට ආසන්නයෙන් තමයි මේ hotel එක තියෙන්නේ
.

ගිං ඔයේ safari යන්න, kayaking, sea fishing, Whale & Dolphinලා බලන්න, surf කරන්න වගේ ගොඩක් activities කරන්න පුලුවන් මේ ලස්සනම නිවාඩු නිකේතනයේ ඔයාගේ ආදරනීයන් එක්ක නිවාඩුවකට ඔයත් යන්න
This is one of the most beautiful beach front hotels in Waikkal. Wattura Resort and Spa | Waikkal This hotel is located near the most beautiful beach and the beautiful Ging Oya. You can go on a safari in Ging Oya, kayaking, sea fishing, see whales and dolphins, and surf.