Super Fun with Friends DayOut for Rs 2500 in Galle
Nov 15th, 2023 at 01:48 Hotels, Rooms & Holiday Stay Galle 221 views Reference: 53₨2,500
Location: Galle
Rent: ₨2,500
Rs 2500/= Have a super fun with friends dayout package from Galle Yakkalamulla
This is a super resort for those who are looking for a place to move beyond Colombo. It's very famous here if it's down south.

It's a great place where you can eat, drink, dance and have some fun with the office gang and old school friends. You can take a bath in nature pool and go on a kyake boat ride, play with people, eat a delicious meal and go.
Lots of space shops here. Plenty of places for people to walk and play. And that's why there's a very friendly staff. And the food was pretty good too.
Will be included in their Dayout packag
Great Villa Nature Paradise
රු 2500/= යාලුවො සෙට් එකත් එක්ක සුපිරි ෆන් එකක් දාන්න dayout package එකක් ගල්ලෙ යක්කලමුල්ලෙන්
කොළඹට පොඩ්ඩක් එහාට වෙන්න place හොයන අයට සුපිරි resort එකක් තමයි මේ. Down south වල නං මෙතන ගොඩක් ප්ෆෙමස්.

office එකේ සෙට් එකත් එක්ක, ඉස්කෝලෙ පරණ යාලුවො සෙට් එකත් එක්ක කාලා බීලා නටලා හොද ෆන් එකක් ගන්න පුලුවන් සුපිරිම තැනක් තමා. nature pool නාලා kyake boat ride එකක් ගිහින් කට්ටියත් එක්ක සෙල්ලන් කරලා , කටට රසට කෑම වේලක් කාලා යන්න පුලුවන්
මෙතන ගොඩක් ඉඩ කඩ තියෙනවා. කට්ටියට ඇවිදින්න, සෙල්ලන් කරන්න ගොඩක් තැන් හදලා තියෙනව.ඒ වගේම තමා හොද friendly staff එකක් ඉන්නවා. ඒ වගේම කෑමත් හොදටම හොදයි.
මේගොලන්ගෙ Dayout package එකට include වෙන්නෙ
Additional Details
Size
1
Furnished
Yes
Parking
Yes