Rainforest Mount Lodge in Deniyaya
Jun 4th, 2024 at 13:26 Travel & Adventure Deniyaya 113 views Reference: 542₨9,500
Location: Deniyaya
Price: ₨9,500
A great place in the middle of a tea garden for those who want to go to Sinharajaya 😍💑😱
This is Rainforest Mount Lodge - Deniya
There is also a good offer these days. Rs. 9500 with breakfast for both
Sinharaja exit is 200 meters from the entrance. A hotel that you must visit once to enjoy a new experience in a quiet environment
සිංහරාජය පැත්තෙ යන්න ඉන්න අයට තේ වත්තක් මැද්දෙ තියන සුපිරි තැනක් 





මේ Rainforest Mount Lodge - දෙනියාය
මේ දවස් වල හොද offer එකකුත් තියනවා. දෙන්නටම උදේ කෑමත් එක්ක රු.9500යි



සිංහරාජ පිටදෙනිය පිවිසුමට මීටර් 200 යි. නිස්කලංක පරිසරයක අලුත් අත්දැකීමක් විඳගන්න එකපාරක් හරි යන්නම ඕන Hotel එකක් 





