Login for faster access to the best deals. Click here if you don't have an account.

Nonis hotel & Restaurant in Hatton

Aug 12th, 2024 at 12:01   Hotels, Rooms & Holiday Stay   Hatton   106 views Reference: 2333

0.0 star

Location: Hatton

Rent: Contact us


කොටගල ගිහින් ලස්සන තේවත්තක් මැද තියන Hotel එකක නිවාඩුවක් ගත කරන්න කැමති අයට මෙන්න සුපිරි තැනක් - The Nonis hotel & Restaurant 🏔️🌸🌳🛖🧚🏻‍♀️💚
Couples වලට family එකේ අයට වගේම යාළුවෝ Set එකට නිදහස් සුන්දර පරිසරයක නිවාඩුවක් ගත කරන්න තැනක් හෙවුවනම් යන්නම ඕන තැනක් තම යි Nonis hotel & Restaurant කියන්නේ 💑🤘
Hotel එක තියෙන්නේ hatton Nuwaraeliya road එකේ 📍
ඒවගේම් 20 දෙනෙකුට උනත් එකපාර Accomodate කරන්න පුලුවන් සහ මෙතන්ට යන අයට මේ Facilities ලැබෙනවා 👇
✅ BBQ ✅ Comfortable Bedrooms ✅ Fan
✅ Free large Parking
උදේ/ දීවා /රාත්රී ආහාර Restaurant කෑම ගන්න පුළුවන් 😋 ඒ විතරක් නෙවෙයි හවසට කට්ටියටම එකතු වෙලා BBQ පාරක් දාලා පොඩි 🍸 Drink එකක් දාලා සින්දු කියලා නිදහසේ ඉන්න පුළුවන් 😎😍
Birthday party 🎂🎂 /Anniversary party🍫🧁🌹 එහෙමත් Arrange කරගන්න පුළුවන් ♥️♥️
For those who want to go to Kotagala and spend a holiday in a hotel in the middle of a beautiful earth, here is a great place - The Nonis hotel & Restaurant 🏔️🌸🌳 🛖🧚🏻 ♀️💚
Nonis hotel & restaurant is a must visit if you are looking for a place for couples and family and friends to spend a holiday in a free and beautiful environment 💑 🤘
Hotel is located at hatton Nuwaraeliya road 📍
Even 20 people can accomodate at once and those who go here get these facilities 👇
✅ BBQ ✅ Comfortable Bedrooms ✅ Fan
✅ Free large Parking
Breakfast/lunch/dinner restaurant can be eaten 😋 Not only that, everyone can join in the evening, have a BBQ road, have a little 🍸 drink and feel free to sing 😎😍
Birthday party 🎂🎂 /Anniversary party🍫🧁🌹 Can arrange like that ♥️♥️
Note: You must be logged in to post a review.