Lake Palmyra Resort in Anuradhapura
Jun 5th, 2024 at 10:32 Travel & Adventure Anuradhapura 94 views Reference: 566₨6,000
Location: Anuradhapura
Price: ₨6,000
swimming pool එකත් Free හම්බෙන නිසා මේකනම් ගොඩක්ම ලාබයි
මේ Lake Palmyra Resort 

අටමස්ථානය වන්දනාවේ එන ඔයාලට නුවර වැව් තාවුල්ලෙම තියෙන බොහොම සුවපහසුව නිස්කලංක පරිසරයක දවසක් ගත කරන්න පුලුවන් Eco Friendly තැනක් තමයි මේක




Couples වලට වෙනම Rooms තියෙනවා.

මේ හැම Package එකටම Swimming Pool Acces free හම්බෙනවා













මෙහෙ ආවොත් රසම රස කෑම ටිකක් කාලා, වැවෙන් හරි Pool එකෙන් හරි නාලා සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන්
A Private_Cabana with Pool in Anuradhapura😮🌿🐬🦀🐦🍃 The swimming pool is also free, so this is very cheap
This is Lake Palmyra Resort ❤️
This is an eco-friendly place where you can spend a day in a very comfortable and quiet environment, which is located on the outskirts of Kandy Lake.
If you come here, you can eat some delicious food, bathe in the lake or pool and have the best fun