Login for faster access to the best deals. Click here if you don't have an account.

Ismaththa Hotel - Anuradapura

Jun 6th, 2024 at 11:03   Travel & Adventure   Anuradhapura   94 views Reference: 622

0.0 star

Location: Anuradhapura

Price: ₨3,500


පොසොන් පෝයට අනුරාධපුරේ යන අයට නවතින්න සුපිරිම Hotel එකක්😮🌺🌿🌹🐦🍃
පොසොන් සහ ඇසළ පෝයට #අනුරාධපුරේ යන්න හිතන් ඉන්න ඔයාලට ඉතා හොද Reviews වගේම Pool එකකුත් තියෙන, හිතේ හැටියට විනෝද වෙන්න පුලුවන් නිස්කලංක තැනක් තමයි මේක.
මේ Ismaththa Hotel - Anuradapura ❤️
ගොඩක් #Friendly_Service එකක් දෙන, ශ්රී මහා බෝධියට විනාඩි 5ක දුරින් තියෙන, රසම රස කෑම ටිකක් කාලා නිදහසේ ඉන්න පුලුවන් ලස්සනම තැනක්🥰

තව Packages ගොඩාක් මෙයාලගෙ තියෙනවා ඔයාලගෙ එන පිරිස සහ කෑම අවශ්යතාව පහල Number එකක් Call එකක් හරි Message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන්.
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Swimming pool with baby pool
✅ Free wifi
✅ Hot water
✅ Open kitchen ( hot range )
✅ Dinning Area
✅ Safety Parking space
✅ Free karaoke singing area
කෑම බීම, කිරි ආහාර ඇතුලු ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන්, එහෙම නැත්තන් ඔයාලට උනත් හදාගන්න Kitchen Facility මෙහෙ තියෙනවා.
⭕ මීට අමතරව අටමස්ථානය වන්දනාවට අවශ්ය ප්රවාහන පහසුකම්ද, මෙයාලගෙන් ගන්න පුලුවන්
තව ඔයාලට Wedding Parties, Birthday parties, Anniversary වගේ ඕනම Outdoor Function එකක් උනත් Arrange කරගන්න පුලුවන්.
මෙයාලගෙ වෙනම karaoke Functions එහෙමත් තියෙනවා සින්දුවක් කියලා ෆන් එකක් ගන්න කැමති අයටනම් කියාපු තැනක්.
පොසොන් පෝයට නම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
An excellent hotel to stay for those going to Anuradhapura from Pozon Poya For those of you who are thinking of going to #Anuradhapure for Poson and Esala Po, this is a quiet place where you can have fun to your heart's content, with very good reviews and a pool. This is Ismaththa Hotel - Anuradapura ❤️ A very #Friendly_Service, 5 minutes away from Sri Maha Bodhi, the most beautiful place where you can eat some delicious food and stay freely They have many more packages. You can know the details of your group and food requirements by calling or sending a message at the number below.
⭕ Facilities
✅ Comfortable Bedrooms
✅ Attached Bathrooms
✅ Swimming pool with baby pool
✅ Free wifi
✅ Hot water
✅ Open kitchen ( hot range )
✅ Dinning Area
✅ Safety Parking space
✅ Free karaoke singing area
You can buy anything from them, including food, drinks, milk, or else there is a kitchen facility here to prepare for yourself. ⭕ In addition to this, you can get the necessary transport facilities for the Atamasthana pilgrimage from them You can also arrange any outdoor function like Wedding Parties, Birthday Parties, Anniversary. They also have separate karaoke functions and a place for those who want to have fun with a song. For Pozon Po, it gets booked up quickly, so reserve your date now.
Note: You must be logged in to post a review.