Login for faster access to the best deals. Click here if you don't have an account.

Wild Camping Maduwa | Madu River island

Jun 4th, 2024 at 20:33   Travel & Adventure   Balapitiya   204 views Reference: 564

0.0 star

Location: Balapitiya

Price: ₨5,000


Now you too can camp safely and comfortably on a beautiful Madu Ganga Komaliye Island which is another beautiful Tourists Destination in Down South...

So how does it work?

We will take you safely to the camping site by boat to Maduwa Island... You only have to come to Balapitiya city by car or train or bus. While traveling by boat to the island, you can observe 64 islands in Madu Ga. Among them, Kuruduwa, Satapaha, Kurulu, and Kotduwa Rajamaha Vihara are special. You can also walk through mangrove caves and see crocodiles.

We provide 2 meals

(Dinner, Breakfast)

An afternoon tea and a morning tea ☕️ are given.

Pitch a tent to stay the night.

Leave the tables and chairs,

light set,

Make a bonfire,

You can also add a BBQ for dinner.

We will do all this and our staff will be with you for your safety

Eat chicken, fish, sausages, rose bread with butter for BBQ....

If you like, you can add prawns, prawns and crabs to the BBQ.

Toilets, Showers, Parking Facilities are all there... and if there is a sudden rain it is possible to use the clay house there.

Those of you who go with us can also go on a boat ride in Madu river, during the 2-hour boat ride, you can learn about the products of Kurud while drinking a Kurud tea, and you can also enjoy fish therapy (foot massage), see many islands, and visit the Kotduwa Rajamaha temple, which is of great historical value.

Wild Camping Maduwa | Madu River island
Down South තියෙන තවත් එක් සුන්දර Tourists Destination එකක් වන සුන්දර මාදු ගං කොමලියේ දූපතක ආරක්ෂිතව සහ සුවපහසුව කදවුරු බදින්න ඔබටත් දැන් පුලුවන්...
ඉතිං කොහොමද වැඩේ වෙන්නෙ?
කෑම්පින් සයිට් එකට ඒ කියන්නෙ මාදූව දූපතට ආරක්ෂිතව බෝට්ටුවකින් අපි ඔයාලව එක්ක යනවා...ඔයාට තියෙන්නෙ වාහනයක හෝ කෝච්චියෙන්,බස් එකෙන් බලපිටිය නගරයට පැමිණෙන්න පමණයි.වාහනයක පැමිණෙන ඔබට ආරක්ෂිත්ව වාහන පාක් කිරීමේ පහසුකම් අපි සතුයි. දූපත දක්වා බෝට්ටුවෙන් ගමන් ගන්නා අතරවාරයේ ඔබට මාදූ ගගේ ඇති දූපත් 64ක් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ අතරින් කුරුදු දූව,සතපහ දූව,කුරුළු දූව,කොත්දූව රජමහා විහාරය විශේෂයි. ඒ වගේම කඩොලාන ශාක ගුහා අතරින් ගමන් කිරීමට,කිඹුලන් දැකබලා ගැනීමටත් පුලුවන්.
අපි කෑම වේල් 2ක් දෙනවා
(Dinner , Breakfast )
හවස තේ එකක් වගේම උදේ ටී එකක් ☕️ දෙනවා.
රෑ නවතින්න tent ගහල,
මේස පුටු ටික දාලා,
light set කරලා,
ගිනි මැලයක් ගහලා,
Dinner එකට BBQ එකක් ඇඩ් කරගන්නත් පුලුවන්.
මේ සේරම අපි කරල දෙනව ඒ වගේම අපේ staff එක ඔයාල ගාව ඉන්නව ඔයාලගෙ ආරක්ෂාවට
BBQ එකට චිකන්,මාලු,සොසේජස්,බටර් සමග රෝස් පාන් කන්න....
කැමතිනම් ඉස්සො,දැල්ලො,කකුළුවො add කරගන්නත් පුලුවන් BBQ එකට,
Toilets, Showers, Parking Facilities මේ සේරම තියෙනවා... ඒ වගේම හදිසි වැස්සකින් බාධා උනොත් එහි තිබෙන මැටි නිවෙස භාවිතා කිරීමටත් හැකියාව තියෙනවා.
අපි එක්ක යන ඔයාලට මාදු ගගේ බෝට්ටු සවාරියක් යන්නත් පුලුවන්, පැය 2ක පමණ බෝට්ටු සවාරියෙදි ඔයාලට කුරුදු තේ එකක් බොන ගමන් කුරුදු නිශ්පාදන පිලිබදව දැනගන්න පුලුවන් වගේම fish theropy (ෆුට් මසාජ්),දූපත් රාශියක් දැක බලා ගැනීමට මෙන්ම අයිතිහාසික වටිනාකම්කින් යුත් කොත්දූව රජමහ විහාරය වැද පුදා ගන්නත් පුලුවන්.
Note: You must be logged in to post a review.