Seven Kandy Hills Kandy
Jun 4th, 2024 at 20:16 Travel & Adventure Kandy 75 views Reference: 563₨3,000
Location: Kandy
Price: ₨3,000
A beautiful hotel to stay in the beautiful city for couple ☺☘️🌺😱🏞️
This is Seven Kandy Hills Kandy ❤️
This is a budget place that you can stop at if you are coming to Kandy including Sri Dalada Palace.😍
This is a place where couples and families can stay freely with a free environment and quiet environment.
Facilities
Comfortable A/C & Non A/C Bedrooms
Attached bathroom
Hot water Facility
Tv Facility
Balcony
Opan warenda
Safely parking Facility
BBQ Facility
Fully Equipped Kitchen
You can buy any food or drink you need from them or they have fully equipped kitchen facilities to make it yourself.❤👌 For those who go to Dalada Maliga, you can prepare milk and food for small children without charging money ❤ If you come here,
Dalada maligawa (1.5km)
Bahirawa kanda
Hanthana Birds park (7km)
Sandagiri seya (6km)
Kandy View point (3km)
Peradeniya Botanical garden
Nelligala
Ranawana Temple
You can see many locations, and you can even rent a scooter from them to travel anywhere in the city If you want, you can also arrange Office Party, Meeting, Bathday Party here
කපල් එකටම රු3000 කට සුන්දර නුවරින් නවතින්න ලස්සන Hotel එකක්
මේ Seven Kandy Hills Kandy
ශ්රි දළදා මාලිගාව ඇතුලු නුවර බලන්න එන ඔයාලට නතර වෙන්න පුලුවන් බජට් Place එකක් තමයි මේක.
නිදහස් වටපිටාවක් හා නිස්කලංක පරිසරයක් තියෙන couples වලට වගේම Family වලට එහෙම නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේ.
ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්නත් පුලුවන් නැත්තන් ඔයාලටම උනත් හදාගන්න Fully Equipped kitchen පහසුකම් තියෙනවා.
දළදා මාලිගාවට යන අයට කිරි ආහාර වගේම කුඩා දරුවන්ට ආහාර මුදල් අය කිරීමකින් තොරව ඔයාලට සකසා ගන්න පුලුවන්
තව ඔයාලාට අවශ්‍යනම් Office Party, Meeting, Bathday Party වගේ ඒවත් මෙහෙ Arrange කරගන්න පුලුවන්