Login for faster access to the best deals. Click here if you don't have an account.

Family Holiday Resort Anuradhapura

Jun 6th, 2024 at 11:24   Travel & Adventure   Anuradhapura   61 views Reference: 623

0.0 star

Location: Anuradhapura

Price: ₨4,000



අනුරාධපුරේ යන ඔයාලට සුපිරිම බජට් Resort එකක්😮🌿🐬🦀🐦🍃
මෙම නිකේතනය කාමර තුනකින් සමන්විත අතර එක් කාමරයක 4 දෙනා බැගින් එකවර 12 දෙනෙකුට නවාතැන් ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම සෑම කාමරයක්ම Spring Mattress සහිත සුවපහසු ඇඳන් දෙක බැගින් සමන්විතයි.
මීට කලින් ගිහින් තියෙන අයනම් දන්නවා ඉතා පිරිසිදු, හොදම Service එකක් දෙන, #හොදම_Reviews තියෙන, පූජා නගරයට විනාඩි 10ක දුරින් නිස්කලංක පරිසරයක තියෙන Resort එකක් තමයි මේක.
⭕ Package Details
✅ Non A/C Room (4 pax)
✅ A/C Room (4 pax)
🎁 එක් දිනකට වඩා නවාතැන් ගන්න අයට 10% වට්ටමක් හිමිවේ.
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Private Attached Bathrooms
✅ Safety Parking space
✅ Free Wi-Fi facility
✅ Kitchen
✅ Outside Food is allowed
✅ Pet Allowed
✅ Additional Mattress Available on Request
ඔයාලට අවශ්ය කෑම-බීම හා කිරි ආහාර, ගිලන් පස ආදිය පිළියෙල කිරීමේ පහසුකම් සහ වන්දනාවට අවශ්ය ප්රවාහන පහසුකම් මෙයාලගෙන් ගන්න පුලුවන්.
ඒ වගේම Full Resort එකම ගන්නවනම් Kitchen එක ඔයාලට Free හම්බෙනවා🍜
ඔන්න ඉස්සරහට එන පොසොන් පෝය නිසා ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
A great budget resort for those of you going to #Anuradhapure😮🌿🐬🦀🐦🍃 This resort consists of three rooms and each room can accommodate 12 people at a time, 4 people each. Each room has two comfortable beds with spring mattresses. This is Family Holiday Resort Anuradhapura ❤️ Those who have been before know that this is a resort that is very clean, provides the best service, has the best reviews, and is located in a quiet environment 10 minutes away from Pooja city.
package Details
✅ Non A/C Room (4 pax)
✅ A/C Room (4 pax)
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Private Attached Bathrooms
✅ Safety Parking space
✅ Free Wi-Fi facility
✅ Kitchen
✅ Outside Food is allowed
✅ Pet Allowed
✅ Additional Mattress Available on Request
You can get the necessary food-drinking and milk food, sick soil etc. preparation facilities and the transportation facilities required for the pilgrimage from them. Also, if you buy the Full Resort only, you will get the Kitchen for free🍜 Due to the Poson Poya that is coming up, it gets booked up quickly, so reserve your day now.
Note: You must be logged in to post a review.