Login for faster access to the best deals. Click here if you don't have an account.

Deduru Cabana Nature Resort

Jun 6th, 2024 at 14:00   Travel & Adventure   Kurunegala   74 views Reference: 641

0.0 star

Location: Kurunegala

Price: ₨2,500


dayout එකකට #කුරුණෑගල තියෙන සුපිරි eco resort එකක් තමයි මේ Deduru Cabana Nature Resort එක 😍🌸🌿👌
මේ දවස් වල #වර්ෂාව නිසා dayout එකක් යන්න නවතින්න තැනක් හොයන අයට කිසිම ප්රශ්නයක් නැතිව ඉන්න පුලුවන් මෙතන 👌🥰
Cabana, Pool එක, දැදුරු ඔය View එක, සුපිරි_කෑම, Ground, airrifle, bow, මේ හැමදේම තියෙනවා 😊
දැන්ම කතා කරන්න 👇👇
🔴 Swimming Pool/Cricket play කරන්න Ground එකක්/Badminton/Football/Volleyball /Air raifle/Bow/Karoke hut වගේ ගොඩාක් දේවල මෙහේ තියෙන නිසා තමයි මේක ඇත්තටම මරුම තැනක් වෙන්නේ .👌👌👌
°°Night Camping fun එකක් ගන්නත් සුපිරි 😍
🔴 මීට අමතරව ඔයාලට පහත සියලුම පහසුකම් තියෙනවා 👇👇
🏊‍♂️ Swimming Pool
🌫 River Front
❄️ Fully Air condition
🍱 Fully equipped Kitchen
🍜🍽 Organics Foods
🍱 BBQ
🍀 Garden
🚔 Free Parking
📡 Free Wifi
එහෙනම් දැන්ම කතා කරලා ඔයාගේ දවසත් වෙන් කරගන්න
🔴 හොටෙල් එකේ සිට,
දළදා මාලිගාවට,පඩුවස්නුවරට,පින්නවලට,දඹුලු විහාරයට,යාපහුව සහ කුරුණෑගල රාජධානියට,කුවේණි ගලට මි.45යි. රිදීවිහාරයට මි.20යි.
🔴 තවද හොටෙල් එකට,
කොළඹ සිට පැය 2යි.
කුරුණෑගල සිට විනා.15යි.
කැන්ඩි සහ දඹුලු සිට විනා.45යි.
Deduru Cabana Nature Resort is a super eco resort in Kurunegala for dayout 😍🌸🌿👌 Those who are looking for a place to stay for a day out due to #rain these days can stay here without any problem 👌 Cabana, Pool, Deduru Oya View, Super food, Ground, air rifle, bow, all this is available 😊 Talk now 👇👇
🔴 Swimming pool/A ground to play cricket/Badminton/Football/Volleyball/Air rifle/Bow/Karoke hut is the reason why this is a really deadly place. °°Night camping fun is also great 😍 🔴 Apart from this you have all the following facilities
🏊‍♂️ Swimming Pool
🌫 River Front
❄️ Fully Air condition
🍱 Fully equipped Kitchen
🍜🍽 Organics Foods
🍱 BBQ
🍀 Garden
🚔 Free Parking
📡 Free Wifi
So call now and reserve your day
🔴 From the hotel,
Dalada Palace, Paduvasnuwara, Pinna, Dambulu Temple, Yapahuwa and Kurunegala Kingdom, Kuveni Gala are 45 m. 20 m to Ridhivihara.
🔴 And to the hotel,
2 hours from Colombo.
15 minutes from Kurunegala.
45 minutes from Kandy and Dambulu.
Note: You must be logged in to post a review.