A super dayout package for nature lovers in Badureliya
Aug 12th, 2024 at 11:11 Travel & Adventure Kalutara 123 views Reference: 2322₨3,000
Location: Kalutara
Price: ₨3,000
Nature lovers ලට Rs. 3000 කට සුපිරිම Dayout package එකක් බදුරලියෙන්.
පවුලේ ඔක්කොමත් එක්ක
යාලුවො set එකත් එක්ක
couples වලට
ඉතාමත් ආරක්ෂිත පෞද්ගලිකත්වය (privacy) උපරිමව ආරක්ෂාවන ස්වභාවික සුන්දර ස්ථානයක Dayout එකක් ගත කරන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි මේ package එක.
Open villa concept එකට නිර්මාණය වූ මේ සුන්දර villa එක පිහිටලා තියෙන්නේ විශාල වතු යායක් මැද සුන්දර ගංගාවක අතු ගංගාවකට මායිම් වෙලා.
boat riding වලට කැමති අයට boat riding කරන්නත් පුලුවන්.
පුංචි බබාලට වුණත් ඉතා ආරක්ෂිතව නාන්න පුලුවන් විදියට ස්වභාවිකවම නිර්මාණය වුණ තැන් කිහිපයක්ම තියෙනවා
BBQ වලට කැමති අයට, BBQ සදහා වෙනමම නිර්මාණය වුණ open area එකක් තියෙනවා.
මේ villa resort එකේ කෑම menu එක විශේෂිතයි. අන්තර්ගත සියලුම එළවළු සහ පලතුරු 100% ක් organic වගාවන්ගෙන් ලබාගනිමින්
වස විසෙන් තොර ආහාර දේශීය හා විදේශීය දෙයාකාරයටම නවමු ආකාරයකින් ලබා දීම තමයි මූලික සංකල්පය
නැවුම් මීකිරි සමග ලබා දෙන පිරිසිදු කිතුල් පැණි dessert එක සුවිශේෂී වෙනවා.
Fullboard package එකත් Rs.6400 ක් විතරයි වෙන්නෙ
ඔයාලට අවශ්යනම්, DJ Music, පැදුරු party , karaoke music sound system එකක් වුණත් අවශ්යනම් අපි ඔයාලට ලබා දෙනවා.
මෙම ස්ථානයට,
වැලිපැන්න Exit එකේ සිට 32km
දොඩංගොඩ Exit එකේ සිට 32km
මතුගම සිට 22km
මේ වෙනස්ම අත්දැකීම ජීවිතයේ එක පාරක් හරි ලබාගන්න ඔයාලත් කැමතිනම් මේ villa resort එකට එන්න අපිට කතාකරලා දවසක් වෙන්කරගන්න...
A super dayout package for nature lovers for Rs. 3000 from Baduraliya.with all the familyWith the set of friendsfor couplesThis package is for those of you who like to spend a dayout in a natural beautiful place where the most secured privacy (privacy).This beautiful villa built for the Open villa concept is located in the middle of a large garden bound by a branch river.Those who like boat riding can also do boat riding.There are some places that were naturally created so that small babies can bathe very safelyFor BBQ lovers, there is an open area designed separately for BBQ.This villa resort's food menu is special. Getting all vegetables and fruits contained from 100% organic cultivationThe main concept is to provide poison free food to both local and foreign in a new wayThe pure Christian honey dessert served with fresh honey is a special one.Fullboard package is also only Rs.6400If you want, DJ Music, Mat party, karaoke music sound system, we got you covered.To this place,32km from Welipenna Exit32km from Dodangoda Exit22km from MatugamaIf you would like to experience this unique experience at least once in a lifetime, come to this villa resort and call us to book a date.